සාදරයෙන් පිලිගනිමි !!!

වෙලාව බලාගන්න ........

14.8.12

TV බලමුද ?

Tharunayaweb

Online Live TV

Sri Lanka Online Live TV

ලෙඩ රෝග සොයන කැඩපතක්




ලෙඩ රෝග සොයන කැඩපතක්

Ming-Zher Poh
නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින් සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසරක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.

මෙහි ඇති ද්විත්ව
කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය කරයි. එය පහසු කිරීම සඳහා Poh විසින් වෙබ් කැමරාව ග්‍රහණය කර ගන්නා හර්ද සීග්‍රතාවයේ ආලෝක රටාව අවබෝධ කරගත හැකි ගණිත ක්‍රමයක් යොදා ගෙන ඇත.

තවද මෙහිදී
ඔහු විසින් නිර්මිත code එකක් මගින් පද්ධතිය සතු දත්ත මගින් හර්ද සීග්‍රතා කියවීමක් ලබා ගත හැකිවේ.

Poh
තම Ph.D උපාධිය මේ වසරේ අවසන් කල පසුව මෙම කැඩපත වෙළඳපොළට හදුන්ව දීමට අදහස් කරයි. ඔහු පවසනුයේ මෙම උපකරණය රුධිරයේ ඔක්සිජන් සන්තෘප්තිය හා ශ්වසන සීග්‍රතාවය මැනීම වැනි වෙනත් ජෛව දත්තයන්ද මැනීමට යොදා ගත හැකි බවයි.

Is this a mosquito?


Is this a mosquito?

No. It's an insect spy drone for urban areas, already in production, funded by the US Government. It can be remotely controlled and is equipped with a camera and a microphone.

It can land on you, and it may have the potential to take a DNA sample or leave RFID tracking nanotechnology on your skin. It can fly through an open window, or it can attach to your clothing until you take it in your home.

FTP depends on Microsoft Internet Information Services


FTP depends on Microsoft Internet Information Services (IIS), IIS and the FTP Service must be installed on the computer. To install IIS and the FTP Service, follow these steps.

NOTE: In Windows Server 2003, the FTP Service is not installed by default when you install IIS. If you already installed IIS on the computer, you must use the Add or Remove Programs tool in Control Panel to install the FTP Service.
  1. Click Start, point to Control Panel, and then click Add or Remove Programs.
  2. Click Add/Remove Windows Components.
  3. In the Components list, click Application Server, click Internet Information Services (IIS) (but do not select or clear the check box), and then click Details.
  4. Click to select the following check boxes (if they are not already selected):
Common Files
File Transfer Protocol (FTP) Service
Internet Information Services Manager
  1. Click to select the check boxes next to any other IIS-related service or subcomponent that you want to install, and then click OK.
  2. Click Next.
  3. When you are prompted, insert the Windows Server 2003 CD-ROM into the computer's CD-ROM or DVD-ROM drive or provide a path to the location of the files, and then click OK.
  4. Click Finish.
IIS and the FTP service are now installed. You must configure the FTP Service before you can use it.


Configure The FTP Service
To configure the FTP Service to allow only anonymous connections, follow these steps:
  1. Start Internet Information Services Manager or open the IIS snap-in.
  2. Expand Server_name, where Server_name is the name of the server.
  3. Expand FTP Sites
  4. Right-click Default FTP Site, and then click Properties.
  5. Click the Security Accounts tab.
  6. Click to select the Allow Anonymous Connections check box (if it is not already selected), and then click to select the Allow only anonymous connections check box.

    When you click to select the Allow only anonymous connections check box, you configure the FTP Service to allow only anonymous connections. Users cannot log on by using user names and passwords.
  7. Click the Home Directory tab.
  8. Click to select the Read and Log visits check boxes (if they are not already selected), and then click to clear the Write check box (if it is not already cleared).
  9. Click OK.
  10. Quit Internet Information Services Manager or close the IIS snap-in.
The FTP server is now configured to accept incoming FTP requests. Copy or move the files that you want to make available to the FTP publishing folder for access. The default folder is drive:\Inetpub\Ftproot, where drive is the drive on which IIS is installed.

ලොවෙත් නැති විසඳුම්


ලොවෙත් නැති විසඳුම්

මුලින්ම කියන්න ඕන මේ එකක්වත් මගේ අදහස් නම් නොවන බව. ඊ තැපෑලක තමයි මේ විස්තරේ තිබුණේ. හැබැයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සොයල බැලුවම විසඳුම් සත්‍යය බව පෙනී යනවා. ආයෙත් පාරක් වැරදුණු වෙලාවට කරලම බලන්නකෝ...

1.
කූඹි කරදරේට
අපි කාගෙත් ගෙවල් වල පැණි රස දෙයක් බේරගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ තමයි මේ කූඹි යාලුවෝ. ගෙදර පිපිඤ්ඤා නැත්නම් කැකිරි තියෙනව නම් පොඩි පෙත්තක් කපල කූඹි ගුල ලඟින් තියල බලන්නකෝ. කූඹි කරදරේ එතනින්ම ඉවරයි.

2.
මූණ බලන කණ්ණාඩි පිරිසිදු කරගැනීමට
ගෙදර මූණ බලන කණ්ණාඩිය නැතිනම් රැවුල කපන්න භාවිතා කරන කණ්ණාඩිය අපහැදිළියිද? එහෙනම් කරන්න තියෙන්නේ විනාකිරි ටිකක් අරගෙන හොඳින් පිරිසිදු කිරීම පමණයි. මේකට මධ්‍යසාරත් භාවිතා කරන්න පුළුවන් කියනවා.

3.
ඇඳුමේ චුවින්ගමයක් ඇලවුනොත්
මේක නම් හරිම කරදරකාරී දෙයක්. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අපේ යාලුවොන්ට මේ දේට මුහුණ දෙන්න සිදුවන බව විශ්වාසයි. ඒත් මීලඟ වතාවේ එහෙම ඇලවුනොත් කරන්න තියෙන්නේ ඒ ඇඳුම අධි ශීතකරණයේ පැයක් පමණ තැබීම පමණයි. ඊට පසුව පහසුවෙන්ම චුවින්ගමය ඉවත් කරගැනීට ඔබට පුළුවන්.

4.
ළූණු කපනකොට කඳුළු එනවද?►
ළූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. මේක පිරිමි පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ. මීලඟ පාර ළූණු කපනකොට චුවින්ගම් එකක් හපන්නකෝ. එතකොට නිකරුණේ අඬන්න වෙන්නේ නෑ.

5.
ඇඳුමේ පෑන් තීන්ත තැවරුනාම
Office
ඇඳුමේ, පාසැල් ඇඳුමේ තීන්ත පැල්ලම් ඇති වුනොත් කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඒ තීන්ත තැවරුණු තැන දත් බෙහෙත් තවරන්න. ඉන්පසු එය හොඳින් ඝන වීමට හරින්න. දැන් සෝදල බලන්නකෝ...

4.8.12

රුවන්වැලි මහා සෑය...




රුවන්වැලි මහා සෑය...


ලාංකේය බිමේ ඇති මහා සෑය රුවන්වැලිමහා සෑයයි. මෙය ලංකාවේ ඇති අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්යsයකි.


පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම රාජ්යy සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.


දුටුගැමුණු රජතුමාට අවශ්ය; වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්රeමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.


එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.


මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ස්වර්ණමාලීමහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.


දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාට සිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ස්වරණමාලීටඋපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන් මැලි යන තවත් සමාන වූ නාමයන්ගෙන් කියැවෙයි. පසුව මෙය රුවන්වැලිනමින් වී අද දක්වාද එම නම ප්රpචලිතව තිබේ. මහා සෑය ඉදිකළේ රුවන්මළුව නම් බිමෙක නිසා එය රුවන්වැලි නමින් වූ බව තවත් තැනක සඳහන් වෙයි.


මෙම ස්තූපය මහා ස්තූපය වශයෙන් සැලකීමට තවත් බොහෝ කරුණු රාශියක් බෞද්ධ වංශ කතාවට අනුව පෙළ ගැසී තිබීම විශේෂිතය. සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්රෝ"ණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්රෝහණය නම් කොතරම් නම් ප්රsමාණයක් දැයි දළවශයෙන් පැහැදිලි කර ගැනීමේ දී එය පැරැණි මිනුම් අනුව ලාස් හතරක් නොහොත් නැලි දහසයක පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.


රුවන්වැලි මහා සෑය පිළිබඳව විස්තර බොහෝ තැන්හි සඳහන්ව තිබේ. එහෙත් අපි අද මෙහි අඩිතාලම පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට අපේක්ෂා= කරමු. ඊට ආසන්නම හේතුව වන්නේ බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්ය= මඟුල් ගඩොල පිහිටුවීමය. එසේ නම් මෙම අසිරිමත් වූ මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය.


අද අපි තාක්ෂyණික විද්යාb ඥානයෙන් හිණි පෙත්තට ද උඩින් අහස් කුස අභිභවන මහා ගොඩනැඟිලි ඉදිකරමින් සිටිමු. සමහර තැනක එවැනි ඉදිකිරීමක් සුළු ගුවන් ප්රනහාරයකින් පොළොව මතට ඇද වැටෙන අයුරු ද අසා දැක ඇත්තෙමු. එහෙත් මීට වසර දෙදහස් ගණනකට ප්ර"ථම අප මුතුන් මිත්තන් සතු ඉදිකිරීම් ක්ෂේsත්ර/යේ විශාරද බව කොතරම් දැයි හඳුනා ගැනීමට සමත් ජීවමාන සාධකයක් බවට රුවන්වැලි මහා ස්තූපය නම් කළ හැකි ය.


මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්ය= මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ. එයින් හැඟෙන්නේ මේ මහා ස්තූපයේ ඇති නොසෙලවෙන මහා බල පරාක්ර"මයක අනුහස නොවන්නේ ද?


එහි සත්ය- අසත්ය;තාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.


රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද අලි සපත්තුපලඳවා පතුල් ආරක්ෂාz කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් වෙඬරුමැටිනොහොත් නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්රsකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ලංකාවේ ස්තූපනම් ග්රsන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)


මෙම අඩිතාලමේ තාක්ෂsණය අද විද්යාsඥයින්ට අභියෝගාත්මක ප්රaශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්ෂ"ණයේ අමුද්රAව්යS ඒවා ඇතිරූ ක්ර මවේදයන් දියුණු විද්යාRත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්රlයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්යාzත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්ෂාණ කමිටුවේ ප්රුධානත්වය දැරුවේ ඉන්ද්රl ගුප්ත නම් භික්ෂූsන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්යාeඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්රවණය වූවා දැයි සිතට සැකයක් උපදියි.


මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්යa ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්ය> බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.


ව්යා"කූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.


මහා සෑයේ මංගල ගඩොල අති උත්සවශ්රීlයෙන් පිහිටුවන ලද අවස්ථාවට ආශීර්වාද පිණිස විදේශයන්හි ලක්ෂR ගණනක් රහතන් වහන්සේ වැඩිය බවක් ද කියැවෙයි. එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්රsමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.


ඒ පිළිබඳව මහා වංශයේ සඳහන් වන්නේ මෙසේ ය. මෙහි නොමිලයේ වැඩ නොකටයුතු යැයි රජතුමා දැන් වූ සේක. එක එක දොරටුවෙහි සොළොස් ලක්ෂ;ය බැගින් කහවණු ද ඛාද්යl භෝජ්ය්යන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය’. මෙයින් හැඟෙන්නේ සුළු කම්කරුවකු පවා සතුටු සිතින් මේ මහා පුණ්ය;කර්මයට සම්බන්ධ කර ගැනීමට රජතුමා අපේක්ෂා- කළ බවය. සුළු සේවකයකුගේ පවා සිත් නොරිදවා ඉතා සතුටින් මෙම විශ්මිත ඉදිකිරීමට දායක කර ගැනීමට ලැබීමෙන් මෙම මහා ස්තූපයේ පූජනීයත්වයට ශ්රsමයක දහදියේ බලයද එකතු වී ඇති සෙයකි.


අදත් සැදැහැති බෞද්ධ ජනතාව රුවන්වැලි මහා ස්තූපය වෙතට පැමිණෙන්නේ මහත් වූ සද්ධා සම්ප්ර"යුක්ත ගෞරවයක් සිත්හි දරා ගනිමින් සියලු විපත් දුරු වේවායි දැඩි අපේක්ෂාlවෙනි. කිසිවකුත් පීඩාවට පත් නොකරමින් හෘදයාංගව බැඳුණු පිවිතුරු චේතනාවන් පෙරදැරිව කළ මේ උතුම් මහා පූජාවට දෙවිදේවතාවුන්ගේ මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ද ආශීර්වාදය ලැබුණු බව සඳහන් වෙයි.


නැවතත් කිසිදු දිනක එකම ස්ථානයකදී මෙවන් වූ අසිරිමත් අභිමානවත් මහා බලයක් නිර්මාණය වන්නට ඉඩක් නොමැත. රුවන්වැලි මහා චෛත්ය රාජයාණන් වහන්සේ අභියසදී පෙර නොවිඳි අපමන සුවයක්, සැනසීමක් හිතට දැනෙන්නේ එය වටා ගොනුව ඇති මහා බල ශක්තියක උණුසුම අපගේ ලේ ධාතුව හරහා ගමන් කිරීමට තරම් බලයක් මේ විශ්මිත වූද සදැහැති වූ ද බලගතු මහා සෑයමත අදටත් නොනැසී පවතින නිසා ද?

සුලං බල මෝටර් රථය


"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු
මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60
ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous.Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.


ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට
නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,

N.S.E Automobile Engineers

59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka

Telephone: +94-06-2182147

Mobile : +94-77-6493957

Fax: +94-11-2785590

"බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ"


ලොවට කුංෆු සටන් හදුන්වා දුන් දෙමළ ජාතික "බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ"

කුංෆු සටන්කලාව ගැන මං හිතන්නෙ හැමෝම දන්නවා අහල තියෙනවා ඇති .
සටන් කලාවන් ප්‍රගුණ කරන වගේම සටන් කලාවට ආදරය කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලෝකය තුල සිටිනවා .. එහෙත් බෝධිධර්ම කියන නම දන්නේ කියෙන් කි දෙනාද .
.
ඉන්දියාවෙන් අහල බැලුවොත් සියයට දහයක්වත් ඒ නම දන්නේ නැහැ ..චීනයේ ජනගහනයෙන් සියයට අනුඅටක්ම බෝධිධර්ම අදුනනව.. ඔහුට ගරු කරනවා කොතෙක් ගරු බුහුමන් දක්වනවද කිවහොත් බුදු කෙනෙක් විදියටම බෝධිධර්මයන්ව අදහනවා එහෙත් විස්වාස කරන්න බෝධි ධර්මයන් යනු චීන ජාතිකයෙක් නොව ඉන්දියන් ජාතික දමිලයෙකි.

චීන්නු ඇයි දමිලයෙක්ට මේ තරම් ගරු බුහුමන් දක්වන්නේ .
අද චීනය ලෝකයේ දියුණුම රටක් ඒ තත්වයට පත්වීමට ධර්මබෝධි දායකත්වය බලපානවා යැයි ඔවුන් සිතනවා..

සෙන් දහම චීනයට ඉගැන්වුයේ ඔහුයි .. සෙන් දහම
ව්‍යාප්ත කිරීමට චීනයට වැඩම කල ඔහුගෙන් චීන ජාතිකයන් ඉගෙන ගත්තේ සෙන් දහම පමණක්ම නොව.. ෆෙන්ෂුයි, වෙදකම , සටන්කලාව , ඒ අතරිනුත් චීන සටන් යනුවෙන් හදුන්වන කුංෆු සටන් කලාව ප්‍රමුක ස්ථානයක් ගන්නවා.

මේ සම්බන්ධව
විස්තර තිබෙනවා දමිල චිත්‍ර පටයක්වන 7 Aum Arivu (2011) කියන චිත්‍ර පටයෙ.. මුල් කොටස් කිහිපයේ . එහෙත් මේ ලියන්නේ චිත්‍රපට කතාව නොව . ඔහු සම්බන්දයෙන් සෙවූ තොරතුරු වල සත්‍ය යැයි හැගුනු තොරතුරු පමණි .

ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය
රජෙකුගේ 3 වෙනි පුතා විදිහටය "බෝධිතර “ “ කුමාරයා මෙලොව එලිය දකිනවා වයස අවුරුදු හතක කාලෙදිම බෝධිතර කුමාරයා බුදුදහම ගැන පැහැදෙනවා.

"
බෝධිධර්ම" විදිහට ප්‍රක්ඥතර කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පෙලඹෙන්නෙ ඒනිසාමයි.
ප්‍රක්ඥතර මේ බලවත් පිංවත් කුමාරය ගැන පෙරනිමිත්තක් දකිනවා. ඒ තමයි කවදහරි
මේ කුමාරය මුළු චීනයේ ම වැදුම් පිදුම් ලබන තැනකට එනව කියන එක

රජකුමාරයෙක් විදිහට මොහු සටන් කලාව වගේම වෙදකම ඉතාමත් දක්ශ විදිහට ප්‍රගුණ කරනවා

තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ බෝධිධර්ම චීනෙට යන්න පිටත්වෙනවා.ගුරු වරයාගේ අවසන් ඉල්ලීම ලෙස චීනයේ ධර්මය ප්‍රචාරය කිරීමට


ක්‍රි.ව.525
දී පමණ හිමිනමක් වූ උන්වහන්සේ සෙන් දහම ඉගැන්වීමට චීනයට වැඩම කරනවා (පාගමනින් හෝ මුහුදු ගමනකින් ගිය බව යම් තැන් වල සදහන් වුවත් , ඒම අවදියේ දමිළ රජවරුන් අසුන් පිට ගමන් කල බැවින් අසුන් යොදාගත් බව සිතිය හැක ) ඉන්දියාවෙ ඉඳත් චීනෙට යන එක ඉතා අමාරු දුශ්කර වගේම අවදානම් ගමනක් උනා.

වසර කිහිපයක ගමනකින් පසු අවසානයේ උන්වහන්සේ අහම්බෙන්
හොනාන් පළාතේ ආරාමයකට වැඩම කරනවා. එවකට චීනයේ යම් තරමක සෙන් දහම තිබුනත් ඔවුන් නිවැරදි වත් පිළිවෙත් දැනගෙන සිටියේ නැහැ ..

බෝධි ධර්මයන්
ඔවුන් වෙත ආවත් ඔවුන් ඔහුව පිළිගන්නේ නැහැ.. ඔහුව පලවා හරිනවා. ඒම කාලයේ ඒ ප්‍රදේශයට වසංගත රෝගයක් ඇවිත් සිය ගණනක් මිනිසුන් මියැදෙන්න පටන් ගන්නවා.. මේ මොහොතේ බෝධිධර්මයන් නැවත පැමිණෙනවා . අති දක්‍ෂ වද්‍යා වරයෙක් වූ මොහු ඒ මොහොතේ ඔවුන්ට පිහිට වෙනවා .
මරණය දකිමින් සිටි දහස් ගණන් මිනිසුන්
ඔහුගේ වෙද කමින් බේර ගන්නවා.. අදටත් චීනයේ පාරම්පරික වෙදකම ලෙස සලකන්නේ මොහුගෙන් උගත් සාස්තරයේ කොටස් බව සැලකෙනවා..

එතැන් පටන් මොහු
කෙරෙහි පැහැදෙන චීන ජනයා , මොහුගෙන් සෙන් දහම , වෙද කම වගේම , කෙම් ක්‍රම , යෝග ක්‍රම යන නොයෙකුත් දේ මොහුගෙන් ප්‍රගුණ කරනවා..

ඇති දක්‍ෂ
සටන් කරුවකු වන බෝදිධර්මයන්ට භාවනා ක්‍රම මගින් ලබාගත් විස්වාස කල නොහැකි විශාල බලයක් තිබු බව පැවසෙනවා , තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව , අග්නි , වායු , සහ සොබාදහම ඔහුගේ බලයට නතු කිරීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් ඔහුට තිබී තියෙනවා .

වරින් වර ඔහු සිටි ප්‍රදේශයට
එල්ලවූ බලවත් සතුරු ප්‍රහාර වලදී .. තනිවම සටන් කර චීන ගම්මානය බේරාගත් බෝධිධරයන්ගෙන් ඒම අපුරු සටන් කලාව ඔවුන්ටත් උගන්වන ලෙස චීනයේ ජනතාව ඉල්ලා සිටිනවා...
එතැන් සිට
ධර්මය උගන්වන ගමන්ම භාවනාවත් යෝගක්‍රම සහ සටන් ආරාමය තුලම උගැන්වීම ඇරබෙනවා..

කවුරුත් දන්නා ශාඔලින් ආරම වල මුල් ආරම්භය සිදුවන්නේ එලෙසයි .. අදටත්
චීනයේ දක්‍ෂ සටන් කරුවන් බිහිවන්නේ ශාඔලින් ආරාම තුළිනුයි... කුංෆු සටන් කලාවේ මුලාරම්භය එයයි . ශාඔලින් ආරාම වල භික්ෂූන් අදටත් බෝධිදර්ම හිමියන්ට වන්දනාමාන කරනවා..
මොහු වසර එකසිය පනහක් පමන කාලයක් ජීවත්වූ බව
පැවසෙනවා . අවසන් කාලයේ නැවතත් බෝධිදර්මයන්ට තම මවු රටට යාමට ආසාවක් ඇතිවෙනවා .. ඒ බව ඔහු ආරම මුලිකයන්ට පවසනවා . ඒත් ඔවුන් එයට කැමැති වෙන්නේ නැහැ..

මේ අසම සම පුද්ගලයා පැමිණි පසු තම රටේ සිදුවූ අසම
සම වෙනස ගැන සිතු මොවුන් . ඒය බෝධිධර්මයන්ගේ විශේෂ බලයක් නිසා සිදුවූ බව විස්වාස කරනවා.. කවදා හෝ බෝධි ධර්ම මිය ගිය පසු ඔහුගේ දේහය චීනයේම මිහිදන් කලොත් ඒ බලය දිගටම චීනයේ තියේවි යැයි ඔවුන් සිතනවා ..

එබැවින්
ඔවුන් බෝධිධර්ම භික්ෂුවගේ ආහාරයට විෂ මිශ්‍ර කර පිළිගන්වනවා.. එහෙත් බෝධිධර්මයන්ට තේරෙනවා ඒම ආහාරවලට විෂමිශ්‍ර කර ඇති බව.. ඔහු කිසිත් නොකියා ඒම ආහාරය පිලිගන්නවා.. අවසානයේ ඔහු මියගිය පසු ඔහුගේ දේහය චිනයේම මිහිදන් කරනවා..

අදටත් චීන වැසියන් බෝධිධර්ම භික්ෂුව දේවත්වයෙන් අදහනවා.. චීනයේ බොහෝ ආරාම වල ඔහුගේ විශාල ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා...

Gmail

සුබ ගමන් !