Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම..
1.
හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
Laptop battery
හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය
නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.
නමුත් සැළකිය
යුතුයි:
සාමාන්‍ය lap
එකක 6 cell,
9 cell වශයෙන් ඇති අතර
මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20%
, 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10
කට වරක් (හෝ 12
කට) battery
හි charge එක අවසාන වනතුරු (7% with warning
message) භාවිතා
කල යුතුය.
2.
ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
සතියකට වතාවක්වත් Restart
කරන්න.
3.
නිතරම Shut down කරන්න එපා
ඔබ පැය 10,
12
කට පරිගනකයෙන් ඉවත්
වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)
No comments:
Post a Comment